- මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය තුමා – ආරක්ෂක, මහජන ආරක්ෂාව සහ නීතිය හා සාමය, මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන, බුද්ධ ශාසන සහ ආගමික කටයුතු, නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්
- නිමල් සිරිපාල ද සිල්වා – අධිකරණ, මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය
- අරුමුගම් තොණ්ඩමන් – ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය
- දිනේෂ් ගුණවර්ධන – විදේශ සබඳතා, නිපුනතා සංවර්ධන, රැකී රක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍ය
- ඩග්ලස් දේවානන්ද – ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය
- පවිත්‍රා දේවී වන්නිආරච්චි – කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය, සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා.
- බන්දුල ගුණවර්ධන – තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය
- ජනක බණ්ඩාර තෙන්නකෝන් – රජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පාලන සහ පළාත් සභා අමාත්‍ය
- චමල් රාජපක්ෂ – මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන, අභ්‍යන්තර වෙළඳ, පාරිභෝගික සුභසාධන අමාත්‍ය
- ඩලස් අලහප්පෙරුම – අධ්‍යාපන , ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය
- ජොන්ස්ටන් ප්‍රනාන්දු – මාර්ග හා මහා මාර්ග, වරාය සහ නාවික කටයුතු කටයුතු අමාත්‍ය
- විමල් වීරවංශ – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍ය
- මහින්ද අමරවීර – මගී ප්‍රවාහණ කළමනාකරණ අමාත්‍ය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය
- එම් එස් චන්ද්‍රසේන – පරිසර හා වනජීවී සම්පත් අමාත්‍ය සහ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය
- රමේෂ් පතිරණ – වැවිලිකර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය
- රසන්න රණතුංග – කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය සහ සංචාරක සහ ගුවන්සේවා අමාත්‍ය
The new Cabinet appointed today
- Mahinda Rajapaksa Prime Minister – Minister of Defense, Public Security and Law and Order, Finance, Economic and Policy Development, Buddha Sasana and Religious Affairs, Urban Development, Water Supply and Housing
- Nimal Siripala de Silva – Minister of Justice, Human Rights and Law Reforms
- Arumugam Thondaman – Minister of Community Empowerment and Estate Infrastructure Development
- Dinesh Gunawardena – Minister of Foreign Relations, Skills Development, Employment and Labor Relations
- Douglas Devananda – Fisheries and Aquatic Resources Development
- Pavithra Devi Wanniarachchi – Minister of Women and Child Affairs and Social Security, Health and Indigenous Medicine.
- Bandula Gunawardena – Minister of Information and Communication Technology and Minister of Higher Education, Technology and Innovation
- Janaka Bandara Tennakoon – Minister of Public Administration, Home Affairs, Provincial Councils, Local Government and Provincial Councils
- Chamal Rajapaksa – Minister of Mahaweli, Agriculture, Irrigation and Rural Development, Internal Trade and Consumer Welfare
- Dullas Alahapperuma – Minister of Education, Sports and Youth Affairs
- Johnston Fernando – Minister of Roads and Highways, Ports and Shipping
- Wimal Weerawansa – Minister of Small and Medium Enterprises, Enterprise and Supply Management
- Mahinda Amaraweera – Minister of Passenger Transport Management and Minister of Power and Energy
- MS Chandrasena – Minister of Environment and Wildlife Resources and Land and Land Development
- Ramesh Pathirana – Minister of Plantation Industries and Export Agriculture
- Prasanna Ranatunga – Minister of Industrial Export & Investment Promotion and Tourism and Aviation