ගෝඨාභය චරිතාපදානය 23 වැනිදා දොරට වඩි

මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් රචිත “ගෝඨාභය” නමැති කෘතිය මේ මස 23 වැනිදා සවස 5.00ට මහින්ද රාජපකෂ නෙළුම් පොකුණ රඟහලේදී එළිදැක්වේ.හිටපු ජනාධිපති විපකෂ නායක මහින්ද රාජපකෂ මහතා ඇතුළු විශේෂ ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්වේ. Source – adaderana