ගෝඨාභය රාජපක්ෂ කෝට්ටේ රජමහා විහාරස්ථානයට

ශ්රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ආශිර්වාද ලබාගැනීම සඳහා අද පස්වරුවේ කෝට්ටේ රජමහා විහාරස්ථානය වෙත පැමිණියා.එහිදී මහා සංඝ රත්නය විසින් විශේෂ ආශිර්වාද පිංකමක් සිදුකළා Source – Hirunews