ජනපති අපේක්ෂක ගෝඨාභය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂ ගෝඨභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදි හදුන්වා දුන්නේය. එය නම් කර ඇත්තේ, ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ ලෙසය. news source – aruna.lk