බාධක නොතකා ඉදිරියට යන්න-ගෝඨාභයට මහා සංඝරත්නයේ ආශිර්වාදය ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ ශ්රි ජයවර්ධනපුර රජමහා විහාරය වෙත පැමිණ ආශිර්වාද ලබා ගත්තේය. Source – adaderana