මහින්ද – ගෝඨාභය නැගෙනහිර සිද්ධස්ථාන වැද පුදා ගනිති

මහින්ද - ගෝඨාභය නැගෙනහිර සිද්ධස්ථාන වැද පුදා ගනිති
විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරු අද (19) පෙරවරුවේ දී ඓතිහාසික පොලොන්නරුව සෝමාවතී රජමහා විහාරයට පැමිණ ආගමික වතාවත්වල නිරතවූහ.Source – lankadeepa