රටේ විකුණූ සම්පත් නැවත ලබාගැනීමට කටයුතු කරනවා – ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ

Gotabaya Rajapaksa
වත්මන් ආණ්ඩුව විදේශිකයන්ට විකුණූ සම්පත් නැවත ලබාගැනීමට කටයුතු කරන බව ඊයේ(15) කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේය. Source – Siyathnews