වැදගත් වන්නේ රටට රැකවරණය ලබාදෙන පුද්ගලයා තෝරා ගැනීමයි – මුරලිදරන්

වැදගත් වන්නේ රටට රැකවරණය ලබාදෙන පුද්ගලයා තෝරා ගැනීමයි - මුරලිදරන් viyathmage annual conferance Gotabaya Rajapaksha with Muralidaran
මෙවර මැතිවරණය වැදගත් වන්නේ රටට රැකවරණය ලබාදෙන පුද්ගලයා තේරා ගැනීම නිසා බව හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ වියත්මඟ වෘත්තිකයන්ගේ විශේෂ සැසියක් සඳහා කොළඹ දී අද එක්වෙමින්. Source – Hirunews