සැලැස්ම බලගැන්වෙයි – වියත්මඟ වාර්ෂික සමුළුව

“සැලැස්ම බලගැන්වෙයි” යන්න තේමා කරගනිමින් පැවැත්වෙන වියත්මඟ වාර්ෂික සම්මේලනය අද (08) පස්වරුවේ කොළඹ ෂැංග්රිලා හෝටලයේදී පැවැත් විය.
ඒ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ගේ සහභාගිත්වයෙනි.Source – Ada.lk